වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල මේවනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවය. පසුගිය සතිය තුළ රෝගීන්ගේ පැමිණීම 50%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය සමග මෙම තත්වය උදාවී ඇති බවයි.
Read MoreDay: January 26, 2022
පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?
වර්තමාන ඩොලර් අර්බුදය සමග උග්‍රවී තිබෙන ඉන්ධන ලබාගැනීමේ අවුල නිසා දිර්‍ර්ඝ කාලයක් විදුලිය කපා දමන්නට සිදුවනු ඇති බවත් මෙම තත්ත්වය ඉක්මනින් විසඳාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම සැළෑමක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ පුනර්ජනනී බලශක්ති යෝජනාවත් හරිත කෘෂි ව්‍යාපෘතිය වාගේ වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි. විදුලි බල මණ්ඩලය සතු ජනන සැළසුම් නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම සහ තාප බලාගාර මාෆියාවට විදුලි බලමණ්ඩලයේ උසස් නිළධාරීන් නතුවීම වැනි තත්ත්වයන් තුළ වර්ථමාන විදුලි බල අවුල නිර්මානය වී ඇති බවත් මෙම තත්ත්වය තුළ පුනර්ජනනී බලශක්තිය වෙත යෑමේදී ඒ…
Read Moreසභාපතිවරු පෝලිමේ ඉවත්වෙයි!
රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් දෙදෙනෙක් තම ධුරවලින් ඉවත්ව යන බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් ප්‍රකාශ කර ඇත. මීට අමතරව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ද තම තනතුරෙන් ඉවත්ව යන බව දන්වා ඇත. මේ ඉවත්ව යෑම් පිළිබඳව කරුණු දක්වන එම ආයතනවල ප්‍රබලයන් ප්‍රකාශ කරන්නේ වර්තමාන ආර්ථික සහ කෘෂිකාර්මික අර්බූදය තුළ වර්තමාන ආණ්ඩුව සමග…
Read Moreඋසාවියෙන් යුක්තිය නොලද ඈ…….
මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර දිගටම කරන බව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. ජනවාරි 24 වැනි දින නවගමුවේ පත්තිනි මැණියන්ගෙන් කාලි මෑණියන්ට ගෙන ආ සන්දේශය ජනවාරි 25 වැනිදා කාලි මැණියන්ට බාර දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී සිය සැමිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාලි මැණියන් ඉදිරියේ බාර වුයේ සිය හිස මුඩු කරමිනි. තම පෙම්බර සැමියා අතුරුදහන් කිරීමේ අපරාධය සිදුකොට දොළොස් අවුරුද්දක් තිස්සේ නිදැල්ලේ ජීවත්වන අපරාධකරුවන්ට දරුණු දණ්ඩන පමුණුවන ලෙස…
Read More