ඇයත් රට විරුවෙක්! | Migrant Workers Issue | කාන්තා හිංසනය

Read More

තර්ජන වලට බයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නේ නැහැ – අමාත්‍ය ජී.එල්.පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම් යම් සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දෙනා දැනුම්වත් කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමිනි. රටේ ආත්මගරුත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බව ද රජය ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සියලු දෙනා දැනුම්වත් කර ඔවුන්ගේ තොරතුර ලබා ගන්නා බවද ඔහු එහිදි…

Read More

එකම සිද්ධිය ගැන එකම දවසේ කථා දෙකක්!

kinniya

කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25)  දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. එහිදි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ පාලම් පාරුව පිලිබඳ කිසිදු සෙවිමකින් තොරව අවසර ලබා දි ඇති බවය. ඒ් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (25) කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි කියා තිබුණේ  කින්නියා පාලම් පාරුවක් සඳහා කිසිදු අනුමැතියක් ගෙන නොමැති බව එවැන්නකට කිසිදු අවසරයක් ලබා දී නැති බවය. කිසිදු අවසරයකින්…

Read More

පොලිසියේ උණ්ඩයට තවත් බිල්ලක්!

crime

පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි. මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ මොහුය. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු දියගම ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහු විසින් සැඟවු අවි පෙන්වීමට ගොස් පලා යාමට තැත් කිරිමේදි පොලිසිය වෙඩි තැබු වෙඩි පහරින් ඔහු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එසේම පොලිසිය පවසන ආකාරයට මොහු…

Read More