ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!
නවතම

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!

කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය සේවයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව දැරූ උත්සාහය අත්හිටුවා තිබේ. ඒ, ගුවන් තොටුපල තුළ ස්ථාපිත කර තිබෙන ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් නොකර එහි පවතින අඩුපාඩු සකස්…

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!
නවතම

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන…

යුද සමයේ නොවැසුණු දෙඇස රදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා…!
නවතම

යුද සමයේ නොවැසුණු දෙඇස රදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා…!

ඔය නෙක කාඩිනල් වර්ග එන්න කළින් කතෝලික පියතුමෙක් විදිහට අපිට මහා උසට පෙනුනේ ඔබව. ඒ බියකරු යුද්ධය අස්සේ උනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුස්ස හිමිකම් වෙනුවෙන් සක්‍රීයව කළ මැදිහත්වීම් නිසා. පල්ලිය පන්සල පාලකයන්ගේ නිදන කාමරවල බිත්ති සැරසිලි…

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?
නවතම විශේෂාංග

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!
නවතම

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා…

ආබාධිත ජනතාව වෙනුවෙන් අලුත් නීතිරීති හැදීමේ සැලසුම්!
නවතම

ආබාධිත ජනතාව වෙනුවෙන් අලුත් නීතිරීති හැදීමේ සැලසුම්!

ශ්‍රී ලාංකික ජනගහනයෙන් ලක්ෂ දහසයක පමණ පිරිසක් ආබාධිත තැනැත්තන් බව හෙළි වී තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට මෙන් ම පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ පහසුකම් තව දුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිරීති ශක්තිමත් කරන…

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති
නවතම

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති

මහරගම පොලීසියේ රෙස්ලින් රාලහාමි දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ සතියකටය. ඔහු එලෙස බන්ධනාගාර ගත නොවුයේ නම් සමාජයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල වන්නට තිබුණි. ඉකුත් 29 දා  උදෑසන 08.30ට පමණ  පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග…

නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!
නවතම

නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!

ඔහු නමින් තුසිත ප්‍රියන්ය. සේවය කරන්නේ නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ නිර්වින්දන තාක්ෂණ ශිල්පියෙක් ලෙසටය. 2021-03-10 වෙනි දින දින 06 ක නිවාඩුවක් ඔහු ලබා ගන්නේ ඥාතී සහෝදරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට යාම සඳහාය.  ඔහු නිවාඩු ගිය පසු…