“එජාප යේ කුලල් කා ගැනීම මට වාසියි” මෛත්රී කියයි!
එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ කුලල් කාගැනීම නිසා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් තමන් වටා එක් වෙමින් තම ජයග්රහණය වෙනුවෙන් කැප වී සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු…






















