බුවනෙක රජුට මුස්ලිම් බිරිඳක් සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
බුවනෙක රජතුමාට බිරින්දෑවරුන් කිහිප දෙනෙක් සිටි බවත් එක් බිරිඳක් මුස්ලිම් බවත්, වර්තමාන අගමැති පවසා තිබු බවත්, එහි ඇති වැරැද්ද කුමක්ද? කියා තමන් විමසන බවද නීතිඥ ළිහිණි ප්‍රනාන්දු මහත්මිය විමසයි. මෙම ප්‍රකාශය සමස්ථ මුස්ලිම් කාන්තා ප්‍රජාවටම…