ඡන්ද නීති කැඩීම “නිහඬ” කාලයේත් ජයටම!
නවතම

ඡන්ද නීති කැඩීම “නිහඬ” කාලයේත් ජයටම!

මහ මැතිවරණය වෙනුවෙන්  ප්‍රචාරක කටයුතු සිදු කිරීම  සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. නිහඩ කාලය ආරම්භ වූ අගෝස්තු 2…

මෙවර කාන්තා නියෝජනයන් අඩුම UNP, වැඩිම ITAK
නවතම

මෙවර කාන්තා නියෝජනයන් අඩුම UNP, වැඩිම ITAK

ඡන්ද ප්‍රකාශ කිරීම අදින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන  ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම  සදහා  වැඩිම අවස්ථාව  සලසා  දී ඇත්තේ  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය…

“මැතිවරණය” පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් – මාර්තු 12 ව්‍යාපාරය
නවතම

“මැතිවරණය” පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් – මාර්තු 12 ව්‍යාපාරය

මැතිවරණයක් යනු පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බවත් කවර හෝ අපේක්‍ෂකයෙක් ආධාර ද්‍රව්‍ය හෝ උපකරණ ආදිය බෙදා ඇත්නම්, හෝ කවර හෝ අනිසි අයුරකින් තම අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇත්නම්, එවන්…

‌‌‌‌ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!
නවතම

‌‌‌‌ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!

පසුගිය සතිය තුළ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ මාධ්‍ය සාකච්ඡා දෙකක් පැවැත් විය. ඉන් ඒකක් පැවැවුයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වූ අතර, වසර 136ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව මින් පෙර ඒසේ මාධ්‍ය සාකච්ඡා පවත්වා නොතිබුනි. දෙවැනි මාධ්‍ය…

නිරෝධායනය අවසන් නොවීමෙන් පොළොන්නරුවේ 660 ට ඡන්ද අයිතිය අහිමි වේ.
නවතම

නිරෝධායනය අවසන් නොවීමෙන් පොළොන්නරුවේ 660 ට ඡන්ද අයිතිය අහිමි වේ.

පොලොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයින් 1100 ක පිරිසෙන් 660 කට අධික පිරිසකට PCR පරීක්ෂණ හා නිරෝධායන…

මැතිවරණ නොනගත කාලයේ ආගමික ස්ථාන තුල දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා!
නවතම

මැතිවරණ නොනගත කාලයේ ආගමික ස්ථාන තුල දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා!

මේ  ඇරඹී ඇති නිහඬ කාලය ඇත්තේ ඡන්ද අපේක්ෂක ඔබ වෙනුවෙන් නොවන බවත් මේ පැය 48 සංක්‍රාන්ති සමය ලබා දී ඇත්තේ ඡන්ද දායකයින් වෙත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි. මැතිවරණ කොමිසම ආගමික…

චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!
නවතම

චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!

චොකා මල්ලීට මනාපය දෙන්න යැයි මැසේජ් එයි. ඔහුගේ දියණිය තම පියාට ඡන්දය දෙන්න යැයි කියමින් වීඩියෝ හඬපට මුහුනු පොතට මුදාහරී. ඒ අස්සෙන් රත්නපුරෙ යන කතාව වන්නේ වැඩියෙන් මනාප ගැහුවොත් චොකා මල්ලීට ඉක්මනින් ජනාධිපති සමාව ලැබෙනු…

මාධ්‍යවේදී නිලක්ෂන් සමරුවක්!
නවතම

මාධ්‍යවේදී නිලක්ෂන් සමරුවක්!

උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්‍යවේදියකු වන  සහදේවන් නිලක්ෂන්ගේ දහතුන්වැනි ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ. යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධාන ශාලාවේ නිලක්ෂන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පෝපහාර පවත්වා ඉටි පහන් දල්වමින් උපහාර…

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!
නවතම විශේෂාංග

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!

මැතිවරණ උණුසුම මැද පසුගිය සතිය දෙවනත් කල මිනිසා සම්පායෝය. සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය දෙවනත් කරන්නේ නීතියෙන් කට්ටි පනින්නන්ය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කලේ පසුගිය ජූලි 22 වනදා…

මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!
නවතම

මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක  සභාව වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශ වාර්තා කරයි.…

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ
නවතම

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ

මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්‍යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මෙවර නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය විද්‍යුත් මාධ්‍ය සඳහා පමණක් වන අතර…

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!
නවතම

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව  වාර්තා වී ඇති සමස්ත  ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව  දහස ඉක්මවා ගොස් ඇති අතර  ඉන්  හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව  අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. ප්‍රචණ්ඩ ක්‍රියා…

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!
නවතම විශේෂාංග

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!

ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන…

ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි
නවතම විදෙස්

ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි

ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක්…

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර
නවතම විශේෂාංග

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර

1947 සිට  ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ හා අනාගතය පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම මොහොතකි. පාර්ලිමේන්තු…

“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති
විදෙස්

“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති

"මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න," පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය. ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම…

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.
නවතම

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ  හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට අද (02) සවස  උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට…

රජයේ යතුරු පැදි ආනයන තහනමින් ලක්ෂ 5 ක් අනාතයි!
නවතම

රජයේ යතුරු පැදි ආනයන තහනමින් ලක්ෂ 5 ක් අනාතයි!

යතුරු පැදි ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා එම ක්ෂේත්‍රයෙන් සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් ලක්ෂ පහකට  ආසන්න පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි  මධ්‍යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගෙන් සංසදය සඳහන්…

අනුරුද්ධ සම්පායෝ හා රටේ නීතිය..
නවතම

අනුරුද්ධ සම්පායෝ හා රටේ නීතිය..

අනුරුද්ධ සම්පායෝය. ඔහු ගැන රටේ බොහෝදෙනෙකු දැන සිටියේ නැත. සරලව කිවහොත් ඔහුව රට්ටුන්ට වැදගත් චරිතයක් ද වුයේ නැත. එහෙත් පහුගිය දිනවල මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සිරකුටි වල අධි සුඛෝපභෝගී ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරන්නට පටන් ගැනීමත් සමග රටේ…

ශ්‍රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!
නවතම

ශ්‍රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!

මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින තුනකි. මෙවර ඡන්ද ගනන් කිරීම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මැතිවරණ කොමසාරිස්…

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා
නවතම සාකච්ඡා

මිනිස්සු ගොංකම් අතහැරියොත් දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා

අමුඩ සෙල්ලම නිර්මාණාත්මක වීඩියෝවකි. කාලය විනාඩි 5කට අඩුය. මේ කෙටි කාලය තුළ ලාංකික පාලකයා වසර 72ක් තුළ කළ දේශපාලන මගඩිය හා ඒ මගඩියට ඡන්දෙන් ඡන්දෙට පාර කපා දෙන පුරවැසියාගේ ආකල්ප ධුරාවලිය ගීතයක් අනුසාරයෙන් යුත් රංගනයක්…

ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!
නවතම

ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!

මේක පොඩි නිරීක්ෂණයක්, පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව කියන්නේ මොනවගේ රාජ්‍යයක් ද කියලා.. ඊයේ (ජුලි 31) කොළඹ අපරාද කොට්ඨාශය අත්අඩංගුවට ගත්ත CID යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගම්පහ උසාවියට ගේනකොට මිනිහා බලන්න ගම්පහ උසාවියට ආවේ කවුද?…

ගිය ආණ්ඩුවේ වගේ ජනපති – අගමැති අර්බුධ අපි ළඟ නෑ!
නවතම

ගිය ආණ්ඩුවේ වගේ ජනපති – අගමැති අර්බුධ අපි ළඟ නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් මතු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉකුත් යහපාලන ආණ්ඩුව ආරම්භයේ දී ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සුහදව ක්‍රියා කලත් පසුකාලීනව එය විරසකයක්…

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කර වූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ…