බ්‍රැන්ඩික්ස් නිසා කටුනායක කර්මාන්ත ශාලාවක් වසා දැමේ.
නවතම

බ්‍රැන්ඩික්ස් නිසා කටුනායක කර්මාන්ත ශාලාවක් වසා දැමේ.

තෙවන පොකුර ලෙස සක්‍රීය වූ කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සංඛ්‍යාව ගත වූ දින කිහිපය තුල ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් සති 02 ක පුහුණුවක් සඳහා…

පන්තියක ළමුන් සීමාව වැඩි කිරීමේ කැබිනට් අනුමැතියට ගුරු සංගම් විරෝධය
නවතම

පන්තියක ළමුන් සීමාව වැඩි කිරීමේ කැබිනට් අනුමැතියට ගුරු සංගම් විරෝධය

එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව ලබන අවුරුද්දේ පටන් 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ගාමිණි ලක්ෂ්මන් පීරිස් නීතිය පිලිබඳ මහාචාර්යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ අමාත්‍ය මණ්ඩලය ඊට අදාළ නීතිමය කටයුතු…

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”
නවතම විශේෂාංග

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ…

ආරක්ෂක ලේකම්ගේ කතාව “විකෘති කළ” බවට රූපවාහිනියකට චෝදනා
නවතම

ආරක්ෂක ලේකම්ගේ කතාව “විකෘති කළ” බවට රූපවාහිනියකට චෝදනා

අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් විෂය භාර  අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් පළමු  වැනි දින  පැවති, වව්නියාව දිසාපති කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගි වූ  අතර…

බ්‍රැන්ඩික්ස් සමාගම ඉන්දියාවෙන් ගෙන්වූ ගුවන් යානා 03 ගැන හෙළි නොකළේ ඇයි?
නවතම

බ්‍රැන්ඩික්ස් සමාගම ඉන්දියාවෙන් ගෙන්වූ ගුවන් යානා 03 ගැන හෙළි නොකළේ ඇයි?

බ්‍රැන්ඩික්ස් සමාගම දැනට ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙන සමාගමක් ලෙස රජය සලකනු ලබයි. මෙම සමාගමට  රෙදිපිලි ගෙන්වන්නේ චීනයෙන් හා ඉන්දියාවෙනි.  මෙහි ශාඛා දිවයින පුරා රැසක් පිහිටා ඇත. මිනුවන්ගොඩද එහි එක් ශාඛාවකි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරොනා පොකුර…

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්!
නවතම

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්!

පසුගිය ඔක්තෝබර් 05 වන දින මී හරක් 04 ක් සොරකම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට කුඩාඔය පොලිසිය විසින් අමානුෂික පහරදී බොරු චෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර  කර ඇති බව අයිතිය වෙත වාර්තා…

වසංගතයෙන් බේරී පොදු ගමනාගමනය පාවිච්චි කරන්නේ කොහොමද?
නවතම

වසංගතයෙන් බේරී පොදු ගමනාගමනය පාවිච්චි කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ  කොරෝනා වසංගත දෙවැනි රැල්ල වාර්තා වීමත් සමග  පොදු ප්‍රවාහන සේවාවන් හී ගමන් කිරීමේදී අනුගමනය කළ හැකි පියවර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වා තිබේ. එම සංවිධානය විසින් ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝවක දැක්වෙන සෞඛ්‍යාරක්ෂිත…

ලංකාවෙන් වසරකට මැදපෙරදිගට ගිය ලක්ෂ 2, හතලිස්දහට සීමා වේ!
නවතම

ලංකාවෙන් වසරකට මැදපෙරදිගට ගිය ලක්ෂ 2, හතලිස්දහට සීමා වේ!

ශ්‍රී ලංකාව තුල යළි කොරෝනා වසංගත තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි…

පාසල් රෙදි කොන්ත්‍රාත්තුව දේශීය ආයතන තුනකට
නවතම

පාසල් රෙදි කොන්ත්‍රාත්තුව දේශීය ආයතන තුනකට

වසරකට වරක් පාසා පාසලෙන් ලැබෙන සුදු රෙදි පාර්සලය ගැන නොදන්නා කෙනෙකු නැත. නිදහස් අධ්‍යාපනයෙන් යැයි කියා පාසල් යාමට පසුව නොමිලේ ලැබෙන එකම දෙය වුයේ මේ පාසල් නිල ඇඳුමය. 1993 සිට ක්‍රියාත්මක වන පරිදි සිසුන් ලක්ෂ…

“20 ට විරුද්ධව පෙනී සිටීම නීතිඥයින්ගේ යුතුකමක්!” – ජනතා නීතිඥයෝ වීදි බසී
නවතම

“20 ට විරුද්ධව පෙනී සිටීම නීතිඥයින්ගේ යුතුකමක්!” – ජනතා නීතිඥයෝ වීදි බසී

" නීතිය හදාරලා වසර ගණනාවක් නීතිය පිළිබද පළපුරුද්ධ සහ අධ්‍යාපනය ලබපු මිනිස්සු විදිහට රටක ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙනවානම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව යම් හෝ සිදු වීමක් සිද්ධ වෙනවානම් එයට විරුද්ධව කටයුතු කිරීම අපේ යුතුකමක් විදියට සලකනවා පුරවැසියෝ…

කොම්පැනි ලෙඩ බෝ කළාට කොටු කරන්න නීති නෑ!
නවතම

කොම්පැනි ලෙඩ බෝ කළාට කොටු කරන්න නීති නෑ!

වසංගත රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකි වුවත්, ඒවා කඩකරන ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සෞඛ්‍ය බලධාරීන්ට නොමැති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්!
නවතම

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්!

බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා සිය ගණනින් රෝගාතුර වන දෙවැනි වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබේ. රට තුළ නැවත මතුවී ඇති කොරෝනා…

බ්‍රැන්ඩික්ස් ලොක්කන්ගේ ටාගට් හා කොරෝනා අළුත් පොකුර
නවතම

බ්‍රැන්ඩික්ස් ලොක්කන්ගේ ටාගට් හා කොරෝනා අළුත් පොකුර

බාහිර සමාජයේ නිහඩව තිබු කොරෝනා වෛරසය යළි සක්‍රීය වුයේ ඉකුත් 04 දාය. ඒ දිවුලපිටියෙන් කාන්තාවක් හමුවීමත් සමඟය. දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි 39 හැවිරිදි මෙම කාන්තාව මිනුවන්ගොඩ, යකහටුව පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ පරීක්ෂිකාවකි. මෙම ඇඟලුම්හලේ සේවක සේවිකාවන්…

දකුණු ආසියාවේ අඩුම ගුරු වැටුප් ලංකාවේ!
නවතම

දකුණු ආසියාවේ අඩුම ගුරු වැටුප් ලංකාවේ!

ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස  පස්  වන දින  ලොව පුරා සමරද්දී ලංකාව එය  ඔක්තෝබර්  හය  දින සැමරීම  විකෘතියක් බවට චෝදනා කරන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ලෝක  ගුරු දිනයේ…

සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 ට එරෙහි විය යුතුයි!
නවතම

සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 ට එරෙහි විය යුතුයි!

සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04)  යාපනයේ වීරසිංගම් ශාලාවේදී විසිවන සංශෝධනය සහ දේශපාලන…

උතුම් ගුරු දිනය කෙලෙසූ බදුල්ලේ දේශපාලන මැරයෝ!
නවතම

උතුම් ගුරු දිනය කෙලෙසූ බදුල්ලේ දේශපාලන මැරයෝ!

ගුත්තිලයේ ගුත්තිලත්, ගුරු ගීතයේ දූශෙයින් වත්, මෙනෙහි කරමින් එවන් පරපුරක මහිමය ලොවට හඬගා කියන ජාත්‍යන්තර ගුරු දිනය දා මෙරට ජන සමාජයේ කන වැකුණේ අරවගේ උතුම් ගුණයෙන් පිරි මානවීය කතාවක් නොවේ. ලෝක ගුරුදිනය දා එහි ගුණය…

පොදු ප්‍රවාහන සේවයේ සෞඛ්‍ය මාර්ගෝපදේෂ කෝ?
නවතම

පොදු ප්‍රවාහන සේවයේ සෞඛ්‍ය මාර්ගෝපදේෂ කෝ?

කොරෝනා යළි හිස එසවීමත් සමඟ පොදු ප්‍රවාහන සේවාවන්හි යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (04) දිනයේදිය. විශේෂයෙන් ලංගම හා…

විදෙස්ගත ලාංකිකයින් 2600 කට වැඩි පිරිසකට කොවිඩ්
නවතම

විදෙස්ගත ලාංකිකයින් 2600 කට වැඩි පිරිසකට කොවිඩ්

මාස දෙකකට පසු බාහිර සමාජයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තා වුයේ ඊයේ (04) දිනයේය. අද දිනයේ 69 කු හමු විය. එතෙක් මෙරටින් හමු වුයේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන කොවිඩ් ආසාදිත වු ශ්‍රි ලාංකිකයින්ය. මේ…

කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)
නවතම විශේෂාංග

කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)

පොදුවේ ගත්තොත් දේශපාලන භූමිකාවට  කාන්තාවන් එන්නේ නැත්තේ ඇයි? යන කාරණා කියන්නේ අඛන්ඩව අපේ සමාජයේ පැවති අසමතුලිතතා.  ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගභේදයෙන් අප වෙන් කර ගත් අයට අපි දෙන ප්‍රතිචාර, අගයන්, අවස්ථාවන්, වටිනාකම් වල ඇති කර ගත්…

රිෂාඩ් මන්ත්‍රීවරයා සමඟ කිසිඳු දේශපාලන ගණුදෙණුවක් නැහැ! – ජනාධිපති
නවතම

රිෂාඩ් මන්ත්‍රීවරයා සමඟ කිසිඳු දේශපාලන ගණුදෙණුවක් නැහැ! – ජනාධිපති

පාස්කු ඉරිදා ප්‍රහාරය ඒල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වු බවට සාක්ෂි ඇතැයි කියමින් මීට මාස පහකට පමණ පෙරදි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදියුදීන් චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන බොහෝ…

ශ්‍රී ලංකාවේ ණය අවදානම වැඩි වීමෙන් භාණ්ඩාගාරය අමාරුවේ!
නවතම

ශ්‍රී ලංකාවේ ණය අවදානම වැඩි වීමෙන් භාණ්ඩාගාරය අමාරුවේ!

ජාත්‍යන්තර ආයතනයක් විසින් ශ්‍රී ලංකාව ඉතා ඉහල ණය අවදානමක් ඇති රටක් දක්වා පහත හෙළිමෙන් පසු භාණ්ඩාගාර බිල්පත් අලෙවියට එය අහිතකර ලෙස බලපා ඇති අයුරු  හිටපු ආණ්ඩුකාරවරයකු විසින් හෙළි කර තිබේ. එම අනාවරණය කර ඇත්තේ එළැඹෙන…

ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු

ආර්ථික වෘද්ධිය අද පවතින ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා විග්‍රහයක් කරනවා නම් අපිට පළමු කොට බලන්න පුළුවන් දේ තමයි ආර්ථිකය කොච්චර වේගයකින් වර්ධනය වෙනවාද කියන එක. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා නම් ඒ ආර්ථිකය…

“රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නෑ”
නවතම

“රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නෑ”

ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තකට පළාතේ මන්ත්‍රීවරයා ලෙස සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුද්දීන් සහභාගිවීම එම පක්ෂයේ සහාය රජයට ලබා ගැනීමක් සඳහා ගන්නා ලද පියවරක් සේ නොසැලකිය යුතු බව ජනපති, අගමැති සහෝදර,  අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ…