“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!
නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී දැන් මසක් සම්පුර්ණ වීමට ආසන්නය. ඒ කාලය තුල බොහෝ රෝගීන් පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියහ. නමුත් මෙම නව කොරෝනා වෛරසය ප්‍රථමවරට මෙරට වාර්තා වූ විට…