පලමු Skype Online නඩුව : නීතිවේදියෙකු සිය අත්දැකීම ගැන තැබූ ෆේස්බුක් සටහන
අද දින මා මගේ පලමු Skype නඩුවට පෙනී සිටියෙමී. කොලඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ Skype යෙදවුමට ඊයේ කෙටි පනිවුඩයක් මගීන් මා කල ඉල්ලීමක් මගින් එකතුවුනෙමී , එමෙන්ම අද දීන මාගේ නඩුව කැඳවන බවත් මාගේ සේවදායකයාගේ නම, නඩු…