20 ට එරෙහි සමගි ජනබලවේගයෙන් විරෝධතා පෙත්සමක්!
අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත් පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය. මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර…
අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත් පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය. මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර…
ඉදිරියේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ TNA යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා අතර රැස්වීමක් අඟහරුවාදා…
රියැලිටි වැඩසටහනක පසුබිම්තල නිර්මාණ ශිල්පියෙකු එහි පැමිණෙන කුඩා දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඔහු දරුවන් අපයොජනය කර ඒවා වීඩියෝ කර ගබඩා කර තිබු හෙයින් මොහු මෙම වීඩියෝ විදේශයට විකිණීමට තබාගෙන…
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් දින දහයක් තුල වහාම සමීක්ෂණයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා භූ විද්‍යාඥයින්ට සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ට ඊයේ (21) දින දන්වා…
බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට අද (22) දින පාර්ලිමේන්තුවේදී නව පත්වීමක් ලබා දී තිබේ. ඒ මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසය. අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙම…
විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙම සංශෝධනය සම්බන්ධව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද විශාල කතාබහක් පසුගිය දිනයන්…
රාජපක්ෂ රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකරන බවත් තවදුරටත් එවැනි දිශාවකට ගියහොත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට සිදු වෙනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. 9 වන පාර්ලිමේන්තු ප්‍රතිපත්ති දේශනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ…
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලඥයින් ප‍්‍රසිද්ධියේ ඉල්ලා තිබෙන බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත. එම වාර්තාවන්ට අනුව එම දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ…
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම්…
ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක්…
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව රජය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව සැප්තැම්බර්…
https://youtu.be/5fntrYMWYh4
කොවිඩ් 19 වසංගතය ඔක්තෝම්බර් - නොවැම්බර් යන මාස වලදී යළි උත්සන විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ පහුගිය සතියේය. කොවිඩ් 19 වසංගතය වෙනත් රටවල දෙවන, තෙවන රැළි ලෙස යළි ව්‍යාප්ත…
මානසික ආබාධයකින් පෙළුණු සිය මස්සිනා හට අනුරාධපුර බන්ධනාගාරයේදි ඖෂධ ප්‍රතිකාර කිසිවක් ලබානොදි මරු කැඳවීමට නිලධාරින් කටයුතු කර පසුව ඔහුගේ මරණය පිළිබදව වැඩිදුර පරික්ෂන සිදුනොකර මරණයට හේතුව අසනීපයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ඇතිව තිබෙනා…
වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන…
කොමිසමෙන් ඉවත්වීම මගේ ඉවත්වීමට මූලික සහ එකම හේතුව වුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ මගේ යුතුකමයි. මම කොමිෂන් සභාවට පත්වෙනකොට ඒ දෙපාර්තමේන්තුව බොහෝ ලාබාල වියේ පසුවුන දෙපාර්තුමේන්තුවක්වයි තිබුනේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු…
ආනවිලුන්දාව,වනාත විල්ලුව කූරටියාමොට්ට, සාම්බලතිව් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වනාන්තර හා අවශේෂ කැලෑ විනාශ කරමින් සිදු කරන සංවර්ධන ක්‍රියාලින් පිළිබදව පසුගිය සති කිහිපය පුරාම ජාතික මාධ්‍යවලත් සමාජ මාධ්‍යජාලාවලත් දැඩි කතා බහකට ලක් විය. විල්පත්තුව වන විනාශය…
ත්‍රීරෝද රථ සහ යතුරුපැදිකරුවන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කිරීම අධික වීම නිසා 2015 දී මං තීරු නීතිය ක්‍රියාත්මක කළේය. නමුත් ඒය ක්‍රියාත්මක වුයේ ටික කාලයකි. එම මං තීරු නීති ක්‍රමය යළි 2019 වසරේදි ක්‍රියාවට…
සංචාරකයන් අද්දන, තේ නිල්ල යට වහං කෙරුනු, කඳුකර දෙමළ ජනයාගේ කහට ගැහුණු ජීවිත සම්බන්ධයෙන්, එම ප්‍රජාවේම තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් අගනගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. “තේ කහට” ලෙස නම් කර ඇති…
වසර තුනෙන් තුනට වැටුප් ප්‍රතිශෝධනයට ලක් වන ලංකා විදුලි සේවකයින් සම්බන්ධයෙන් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ කරුණු වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය ප්‍රකාශ කර සිටියි. මොවුන්ට අවසන් වරට…
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට අදාලව ඉදිරියේදී යම් සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව අද (18) දින මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි. එම පුවතට අනුව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
ශ්‍රී ලංකා සිතියමේ පහළින්ම පිහිටා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කය ගැන මුලු රටේම ජනතාව දනිති. නමුත් එහි ඇති සිරිගල කන්දේ - මොණරකැලේ වත්ත මේ රටේ ජනතාව හඳුනන්නේ නැත. මොණරාගලට ඉහළින් ඇති සිරිගල කන්දේ පරම්පරා ගණනක් ජිවත් වෙන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes