තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක
තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක…
තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයනේම සම්මත වන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. ඉකුත් මහ…
කෝට්ටේ, ජපන් මිත්‍රත්ව මාවත සමීපයේ ඉදි කර තිබෙන මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී සැප්තැම්බර් 28 අගහරුවාදා පැවැත්වූ “අධිෂ්ඨාන පූජාවක්” සංවිධානය කර තිබුනේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසිනි. අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය…
අද රජයේ සේවකයින් චක්‍රලේඛ පැත්තකට තබා ගෝඨාබය ජනාධිපතිවරයාගේ කට වචනයට පමණක් වැඩකලොත් ඔවුන්ට අවුරුදු කීපයකින් පැන්ෂන් එකත් නැතිව ගෙදර යාමට සිදුවන බව පවසන රාජිත සේනාරත්න මන්ත්‍රී වරයා, 20 වැනි සංශෝධනය නැතිව අද මේ ජනාධිපතිවරයා හැසිරෙන…
https://youtu.be/i9ULg8wVr6I
මානව හිමිකම් රැකීම අරමුණු කොටගත් පනතක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අහිතකර ලෙස යොදා ගතහොත් තමන්ට වසර 10 ක කාලයක් සිරගත වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර එම අනතුරින් තමන් මුදවා ගැනීම සදහා…
ලංකාවේ වර්තමානය වන විට 20 000කට ආසන්න ගුරු හිඟයක් නිර්මාණය වී ඇති බවත්, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට වසර 26 ක් තිස්සේ කිසිම පියවරක් ගෙන නොමැති බවත්, ඉදිරි නොවැම්බර් මාසයේ අයවැය යෝජනාවලින් ගුරු විදුහල්පති…
දෙමළ නිජභූමියේ බලහත්කාරයෙන් වාඩි ලා සිටි ඉන්දීය හමුදාවට ඉවත් වන ලෙස බල කරමින් 33 වසරකට ඉහතදී මාරාන්තික උපවාසයක නියැලුණු තිලීපන් ලෙසින් ප්‍රචලිත, රාසයියා පාර්තීපන් අනුස්මරණය කිරීම වළක්වාලමින් අධිකරණයේ ද සහායෙන් රජය විසින් පසුගිය දිනවල පනවා…
වර්තමානය වන විට පවතින්නේ ෂෝ පමණක් පවතින ආණ්ඩුවක් බවත් 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලබා දුනහොත් ඔහු කරන ඕනෑම වැරැද්දකට අධිකරණයට හෝ කොමිෂමකට හෝ පොලීසියකට හෝ කැඳවීමට නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ව්‍යවස්ථා සංශෝධනයක් බවත් සමගි…
https://youtu.be/9mHVOwZgolE
19 වෙනි සංශෝධනය අහෝසි කර 20 වෙනි සංශෝධනය සිදු කිරිමේදී ඉතා පැහැදිලිව 19 වෙනි සංශෝධනයේ තිබු තොරතුරු දැන ගැනීමේ පනත ඉතා සාධනීය ලෙස 20 වෙනි සංශෝධනයෙන් ඉදිරියට ගෙනවිත් තිබෙනවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්‍රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…
තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු මෙරට විශේෂ සේවාවක් සපයන ආයතනයකි. මේ ආයතනය පිලිබඳ පහුගියදා මාධ්‍ය වල පළ වුයේ වැටුප් ගෙවීමට මුදල් නොමැති වීම නිසා වසා දැමීමට කටයුතු කරන බවය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් බොහෝ විට…
පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව…
මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පාලක සභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළේය යන පදනම මතය. සෞම්‍ය සේවයට බැඳී…
විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පස්වරුවේ…
සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු පසුගිය මාස හතරක කාලය තුල කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. මියගිය මෙම පිරිසෙන් වැඩි දෙනකු හෘදයාබාධ, දිය…
"ජනාධිපතිවරයාට දේශපාලන දැක්ම සපයන්නේ පහුගිය කාලය පුරාම අන්ත ජාතිවාදී අදහස් වල හිටපු චින්තන නඩයක්," යයි ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධර කේ.ඩබ් ජනරංජන සදහන් කළේ ප්‍රබුද්ධ ලංකා සංවිධානය විසින් සැප්තැම්බර් 22 අගහරුවාදා "විපත් 20 එපා" මැයෙන් කොළඹදී…
(සැප්තැම්බර් 28 වන දිනට යෙදෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්) තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස…
දෙමළ ජනතාවට මිය අය සිහිපත් කිරීම රජය විසින් වැලැක්වීම සම්බන්ධයෙන් අද (24) දින දෙමළ දේශපාලන පක්ෂ 10 ක් යාපනයේදී එක් වී විරෝධතා ප්‍රකාශ කර සිටියේය. තීලිපන් අනුස්මරණයට එරෙහිව රජය ගෙන ගිය විරෝධයට එරෙහිව දෙමළ පක්ෂ…
ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යුහගත වෙනසක අවශ්‍යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි. ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය…
තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබදව සංවේදීතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන යොවුන් කඳවුරක් සදහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලබයි.…
පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…
බහුතර බලයක් සහිත නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes