සෙන්චෝලේ ගුවන් ප්‍රහාරයකින් මියගිය දැරියන් සැමරීමට පොලීසියෙන් බාධා!
ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී 2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් වයස අවුරුදු 16ත් 18ත් අතර…