බුවනෙක රජුට මුස්ලිම් බිරිඳ සිටීමේ වැරැද්ද කුමක්ද?- නීතිඥ ලිහිණි ප්‍රනාන්දු
https://youtu.be/EtzOaUtmcrY
https://youtu.be/EtzOaUtmcrY
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු…
අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්. අමිත් කරුනාරත්නට ලංකිකයෙක් කියන අනන්‍යතාවයට…
නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් - 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින්…
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය…
තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් හත් අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහි ගන්වමින් ONLINE නිර්මාණ ප්‍රදර්ශනයක් සංවිධානය කොට තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයකුද වන ජගත් කීර්තිධර චිත්‍ර ශිල්පී …
සණස සංවර්ධන බැංකුවේ කළමණාකාරීත්වය හිතාමතාම බැංකුව පරිහානියට පත් කරමින් සිටින අතර එයට එරෙහි වන වෘත්තිය සමිති නායකයන් සේවයෙන් පහ කිරීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් චෝදනා කරයි. සිය මුලික සමුපකාර…
කොමිෂන් සභා වලට යන විත්තිකරුවන් සියලු දෙනාම ඒ කාලේ වූ සියලු වැරදි ගෝඨාභයගේ උවමනාවට කළ බව කීමට බැහැ කිව් නිසා දැන් තමන්ට අභූත චෝදනා නගා ඇතැයි සියලු දෙනා පවසන්නට පටන් ගෙන ඇතැයිද එය දැන් මන්තරයක්…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය මිලිය 15 ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 15,382,854 ක් ලෙසය. ඉන් මිලියන…
අලුත් මැතිවරණ ක්‍රමයක් රැගෙන ඒම යනු එක පක්ෂයක, එක ආණ්ඩුවක, එක වැඩක් නොවන බවත් ඊට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෙන්ම, එහි නොසිටින දේශපාලන පක්ෂ, රටේ පුරවැසියෝ සියලු දෙනා සමඟම මේ ගැන සාකච්ඡා කර, සංවාද කර,…
https://youtu.be/TldG1x9-H9A
https://youtu.be/VS6gzbCi90U
දැවැන්ත දේශපාලන අර්බුදයකට රට මුහුණ දී තිබෙන අතර ඒ අර්බුදයෙන් ගොඩ ඒමට අලුතෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට බරපතල වගකීමක් ඇති බව ආචාර්ය ලයනල් බෝපගේ මහතා කියයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය විය යුත්තේ පොදු ප්‍රශ්න සාකච්ඡාවට ලක් කර…
උතුරු මැද පළාතට ඔබට “ ළඟම පාසල හොඳම පාසල ” ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් මිලියන 6000ක මුදලින් රුපියල් මිලියන 510ක පමණ මුල්‍ය වංචාවක් සිදු වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හෙළි කරයි. ඒ…
කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වසංගතයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාව න්ගේ ආර්ථිකයට බව ප්‍රකාශ කර තිබේ. " ආර්ථිකය හැම…
https://youtu.be/GCDcYuGlycI
සමස්ත බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ ගැන පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. "විශේෂයෙන්ම…
මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන…
පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන…
දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ෂානි අබේසේකර විසින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමා දරමින් සිටි තනතුරේ නැවත පිහිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස…
මෙය අනිසි බලයක් ඉල්ලීමක් නොවන බවත් තමන් කරපු වැඩ වලට, කරන වැඩ වලට නීතිමය පසුබිමක් පමණක් ඉල්ලා සිටීමක් පමණක් බවත් රජය ඊට සවන් නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
රටේ අධ්‍යපානය පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති කාර්ය සාධක බලකා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවට චෝදනා කරන දිවයිනේ ඉහළ පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ජාතික අධ්‍යාපන කොමිසම තිබියදී තවත් කාර්ය සාධක බලකායන් පත් කිරීමේ අරුත…
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය දැක්වීම සඳහා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ ඒ වනවිට PCR පරීක්ෂණ 130,000 ක් පවත්වා තිබුණු බවයි. එම ඉලක්කය කරා ලඟාවී ඇත්තේ “මහජන සෞඛ්‍ය…
එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ කුලල් කාගැනීම නිසා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් තමන් වටා එක් වෙමින් තම ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු…
වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය. රනිල් වික්‍රමසිංහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes