“ජනාධිපති සමාව” ජනතාව වදහිංසාවෙන් මුදවා ගැනීමේදී අයහපත් ලෙස බලපානවා
සුනිල් රත්නායක නිදහස් කිරීම මොනතරම් යුක්ති සහගතද යන ප්‍රශ්නය මේ සමාජයේ දිගහැරී ඇති බවත් මේ රටේ ජනතාව වදහිංසා වලින් මුදවා ගැනීමේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය වැදගත් වන අතර නැතිනම් එය ජනතාවට අයහපත් ලෙස බලපාන බවද සිරකරු අයිතිවාසිකම්…