VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වූ අතර, එහි කාරක සභා…