ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද?
රටට සුදුසු දේශපාලන ආර්ථික මාදිලිය (political economy)පිලිබද ප්‍රශ්නය කිසිදා නොවිසදුන වාදයකි. ඒ සදහා පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි. වර්මානය පෙන්නුම් කරන්නේ රට මුහුනදෙමින් සිටින සංවර්ධනය පිලිබද අභියෝගයට විසදුමට අදාල වන මෙම වාදය නැවතත් අළුත් වටයකින් ඉදිරියට පැමිනෙමින්…