මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!
රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කර ඇත. 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව මෙම තනතුර මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු…