කැළඹිලි සහිත යුගයක ශ්‍රේෂ්ඨ දේශපාලඥයින්ගේ වෘත්තීය භුමිකාව – සාලිය නවරත්න
මැකියාවෙලිගේ බල දේශපාලන සංකල්ප මොහොතකට අමතක කළහොත් දේශපාලනය යනු බලය සඳහා වන තරඟයකට වඩා වැඩියමකි. එය ශිල්පයකි, කලාවකි සහ සියල්ලටම වඩා අරමුණක් සහ නිරවද්‍යතාවයකින් යුතුව මෙහෙයවීමේ වගකීමකි. වෘත්තීය දේශපාලනඥයා යනු අභිලාෂයෙන් පමණක් නොව විශ්වාසය ඇති…