2015-2020 කාලය අපතේ ගියාද? – ගාමිණී වියන්ගොඩ
https://youtu.be/gQCBBXMncF8
https://youtu.be/gQCBBXMncF8
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙරට අල්ලස, දූෂණය තුරන් කිරීමට විශේෂ විමර්ශකයින්ගේ හිඟයක් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 වුවද අල්ලස හා දුෂණය තුරන් කිරීමට අදාල…
ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය…
කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම දිනෙන් දිනම වැඩීවීම නිසා අඹතලේ හා පට්ටිවිල ජල පවිත්‍රාගාර වල ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය පහුගිය වසර පහ තුලදී රුපියල් මිලියන 879 සිට ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂනය…
ගිනි අවි ප්‍රවාහනය සදහා ආධාර අනුබල දීමේ චෝදනා ලබන ප්‍රධාන ධාරාවේ පුවත්පතක මාධ්‍යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ඔහු අත්…
ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…
සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ…
දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත්, පිවිසුම් ස්ථානවලදී රාජකාරී සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…
වෘත්තිය සමිති ක්‍රියාධරයින් දඩයම් කිරීමට ගන්නා ක්‍රියා මාර්ග වහා නතර කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත ලංකා විදුලි පොදු සේවක සංගමය (LVPSS) දැනුම් දී තිබේ. ඊනියා මුලික විමර්ශන කමිටුවක් යැයි පැවසෙන ඉංජිනේරුවන්ගෙන් පමණක්…
බාල වයස්කාර සිසු දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබන ටියුෂන් ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩගුවට ගෙන තිබේ. ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක පිරිමි…
අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…
උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු බලා සිටි පවුලේ ඥාතීන් දෙසිය ගණනක් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුල මිය ගොස් ඇතැයි යාපනය මාධ්‍ය සමාජය පවසයි. ඔවුන් මේ බව හෙළිකර සිටියේ අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර…
කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළේ සිදු වු බිඳ වැටීම නිසා එය සක්‍රීය කිරීමට ගිය කාලය වැඩි වීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වී විදුලි සැපයුම නතර වී දැන් දින තුනකි. දැන් මුලු රටේම…
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අප පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිමට බවත්, මන්ත්‍රීධුරයක් නැති වුවත් සමාජ ව්‍යාපාරයක් ගොඩනඟන එක පාඩුවක් නොවෙන බව අපේ ජනබල පක්ෂයේ රතන හිමියන් පවසයි. අපේ ජන බල පක්ෂයේ පත් වු මන්ත්‍රී…
https://youtu.be/7_UbaLEn4ng
https://youtu.be/fUBNMHQcREw
දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වරක් ළමා අපචාරයක් සිදු වන ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයක් වෙන් නොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී දරුවන් ප්‍රධාන…
https://youtu.be/75HATFuIazY
වසර ගණනාවකට පසු ඊයේ (17) දින මුලු රටම පැවතියේ අඳුරේය. ඒ කෙරවළපිටිය විදුලිය බෙදාහරින ග්‍රීඩ් උපපොලේ බිඳ වැටීමක් නිසා ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙනි. මෙම අසමතුලිතාවයෙන් පසුව පුත්තලම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ…
වෙනදාට උතුරුකරෙන්, නැගෙනහිරෙන් මුහුදෙන් ආවේ නීති විරෝධී මත්ද්‍රව්‍යය ය. ආරක්ෂක අංශ බුරුතු පිටින් එදා අත්අඩංගුවට ගත්තේ ඒවාය. නමුත් ඔවුන්ට අද අත්අඩංගුවට ගන්න සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය වෙනුවට වෙනත් දෙයකි. ඒ කහය. කහ පාර්සල් පිටින් දැන් මුහුදෙන්…
දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි හා ගොවිබිම් ආරක්ෂක හමුදා ඇතුළු රජයේ ආයතන කිහිපයක් විසින් අත්පත් කරගනිමින් සිටීමට එරෙහිව කෝකිලායි ගම්වැසියන් විසින් 14 සිකුරාදා මුලතිව් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා…
සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවෙක් අපචාරයට ලක්වෙන බවත් මේවා නැවැත්වීමේ අභියෝගය තමන් ඉදිරියේ ඇති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අප සතුව ඇති අභියෝග අති විශාල බවත් ඒවා ජය ගැනීමට ජනාධිපතිවරයා…
අගොස්තු විසි වෙනිදාට ඇත්තේ තවත් දින තුනකි. අගෝස්තු 20 අපට වැදගත් වනුයේ නව රජයේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය ඒදිනට ආරම්භ කෙරෙන බැවිනි. ඒමෙන්ම ඒ දිනට සියලුම නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේය. නමුත්…
අපි මේ ඡන්දයට පෙර දැක්කා ජනාධිපතිවරයා එක එක ජනාධිපති කාර්ය සාධක බලකායන් වගේ දේවල් පත් කරලා ඒවායේ තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කරනවා. ඊට අමතරව යම් යම් අමාත්‍යාංශ සඳහා හමුදා නිළධාරීන් පත් කළා. මෙවරත් අමාත්‍යාංශ…
පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට් ( beirut ) හී වරායෙහී දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes