මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!
හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…