දේවි කුසුමාසන සහ පශ්චාත් යටත් විජිත වාමාංශික කතිකාවෙන් මිදීම – අජිත් පැරකුම් ජයසිංහ
පළමුවන විමලධර්මසූරිය රජු මෙන්ම කුසුමාසන දේවිය ද ජීවත් වන්නේ යටත් විජිත යුගයේ මුල් අවධියේය. ඔවුන්ගේ ඉතිහාසය රචනා කිරීමේදී යටත් විජිත බලපෑම අතිමහත්ය. එම යුගයේ ජීවත් වූ ප්‍රභූන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන සංක්ෂිප්ත වාර්තා යටත් විජිත පාලකයන්ගේ…