ජනපතිගේ චීන සංචාරයෙන් ආර්ථික වාසි රැසක්
ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය හේතුවෙන් ආර්ථික වාසි රැසක් මෙරටට හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ…