Category: පුවත්
ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපයෝජන දී කටයතු කළ යුතු ආකාරය පිලිබඳව පාසල් වෙත උපදෙස් මාලාවක්!
කොටහේනේ ප්‍රදේශයේ මියගිය දැරිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින්…
ඇමරිකාවට ලෝක වෙළෙඳ සංවිධානය විසින් නඩු පැවරීමට සූදානමක්
ඇමරිකාව සාකච්ඡා මගින් ගිවිසුම් ගත වීමට අපොහොසත් වුවහොත් ඊට ප්‍රතිපියවර ක්‍රියාත්මක විය හැකි බවට ඊයේ (8) නිකුත් කළ නිවේදනයෙන් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. යුරෝ බිලියන 95 ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 107.2ක් වටිනා ඇමරිකානු…
ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියාට වසර 20ක සිර දඬුවම්!
තම දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියමකර ඇත. ඒ අනුව තම…
මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ
මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම…
ජාතික අපනයකරුවන්ගේ මණ්ඩලය SVAT අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරේ.
එළඹෙන ඔක්තෝම්බර් මස සිට සරල කරන ලද එකතු කල අගය මත බදු (SVAT) අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට දරාගත නොහැකි බව ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පවසා සිටියි. එම මණ්ඩලය විසින් ඊයේ…
පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි.…
බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී…
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද?
රැකියා සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 1ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පොරොන්දු වී ඇති අතර, බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සංවර්ධනය වැනි…
පාසැල් දැරියක් සියදිවි හානි කරගැනීමට ඒරෙහිව විරෝධතාවයක්
කොළඹ, කොටහේන ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්වී ඇති ගුරුවරයාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදාල දැරිවියගේ ඥාතීන් ඒම පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ. ඥාතීන් පවසන්නේ…
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්‍රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…
ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 89 වැනි ස්ථානයට!
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඉකුත් 06 වනදා නිකුත් කෙරූ 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඒ රටවල් 193ක් අතරිනි. 2022 වසරේදී ශ්‍රී ලංකාව ස්ථානගත…
පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක්
බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක, රැකියා හා බලශක්ති ආයෝජන සඳහා මෙම ණය පැකේජය වසර තුනක කාලයක් සදහා ඉතා අඩු පොලියකට ලබා දී ඇත. ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයකට ආසන්න…
අජිත්ගේ ‘Nowhere No Return’ කෘතිය ග්‍රේෂන් සම්මානයේ අවසන් වටයට!
ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම්…
නවක වධයට වධහිංසා පනත හා දණ්ඩ නීති සංග්‍රහය ද අදාළයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි…
පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද?
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
මියන්මාර සයිබර් කඳවුරුවල සිටි ඉතිරි ලාංකිකයන් 15 දෙනාත් මුදවා ගැනේ!
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි මෙතෙක් වාර්තා වී ඇති ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා අද දින (06) මුදවාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත. විදේශ කටයතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය…
“නවක වදය” නැවැත්විය හැක්කේ කාටද? – අනුරුද්ද ප්‍රදීප්
ආණ්ඩුවලටවත්, විශ්ව විද්‍යාල බලධාරීන්ටවත් "නවක වදය" නවත්වීමේ හැකියාවක් නෑ. ඒක නවත්වන්න පුළුවන් කණ්ඩායම් දෙකයි ලංකාවේ ඉන්නේ. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය. මේ දෙපිරිස එකට එකතුවෙලා අවංක පොදු…
පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්
- කොස්ගොඩ පොලීසියෙන් පහර දුන්නා දැයි සැකයක්...! “මමයි තාත්තයි පොලීසියට ගියාම මල්ලී කූඩුවේ බිම නිදාගෙන කකුල් සොලවමින් මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා තේරුණේ නැතැයි” කොස්ගොඩ පොලීසියේ පහර දීමකින් මිය ගිය බව කියන අයකුගේ සොහොයුරිය…
දෝන කතරිනා
කැණීම් හරහා ලබා ගන්න පුරාවස්තු සහ නටබුන් ඔස්සේ ඉතිහාසය සොයා යාම තමයි පුරාවිද්‍යාව කියන්නේ. එහෙම හොයා ගන්න ඉතිහාසය කියන්නෙම දැනුමක්. දැනුම අපක්ෂපාතී නැහැ. එය බලය, භාෂාව, දෘෂ්ටිවාදය වගේ දේවල් මත රඳා පවතිනවා. කටකතා, කතන්දර ඔස්සේ…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.
අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ඉකුත් 02දා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තෙ ඇඹිලිපිටිය නවනගරය පදිංචි වීරසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන 45 වියැති විවාහක එක්දරු පියෙකි. 2025.04.30 වන දින පෙරවරු කාලයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය…