පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව තිබෙයි කෙසේ වෙතත් ඉන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිවැරදි දත්ත වාර්තා නොවෙයි
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව තිබෙයි කෙසේ වෙතත් ඉන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිවැරදි දත්ත වාර්තා නොවෙයි
මාස හතරක කාලයක් පුරා තම ස්වාමියා අතුරුදන් වී සිටීම නිසා මින්නේරිය, සමඟිපුර, සංඝමිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අසරණභාවයට පත්ව සිටී. මෙසේ අතුරුදන්ව ඇත්තේ යුද හමුදාවේ සිවිල් සේවකයකු වන කෝනාර මුදියන්සේලාගේ සෝමතිලක බණ්ඩාර…
මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින්…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…
සය වසරකට ඉහත දී කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද සාහසික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. සය…
ක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත…
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…
නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි - මනූෂගේ පොරොන්දු වලට වසරයි... ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ…
දෙවසරකට පෙර 'අරගලය' විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ 'පද්ධති වෙනසක්' සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට දඬුවම්දීම සහ දූෂණයට තිත තැබීම ඇතුළු විෂයයන් රාශියකින් එය සමන්විත වේ.…
ප්‍රවෘත්ති නිසා මානසික පීඩනය, ක්‍රෝධය සහ වෙහෙසකරභාවය ඇති වන බව පවසමින්, ජනතාව විශාල වශයෙන් ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටින බව ගෝලීය අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව…
ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්සල්ලට පත් කරමින් නිමාවට පත් වූයේය. අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ නරේන්ද්‍ර මෝදි, සමස්ත ආසන…
අපගේ අසල් වැසි නිවසේ සිටින පාසැල් සිසුවියක් දිනක් මගෙන් ඇසුවේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට පහසු විෂයයක්ද නැද්ද යන්නය. "හරිම ලේසියි… ගිරවෙකුට උනත් ආර්ථික විද්‍යාඥයකු වන්නට පුලුවන්. ඌ දැන ගන්නට අවශ්‍ය ඉල්ලුම හා සැපයුම යන වචන…
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ පනත ඉවත්කර රජය විසින් ගෙන ඒමට නියමිත නව පනතේ අරමුණ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම බව නව කෙටුම්පතේ පුර්විකාවේම සදහන් වී ඇති…
ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ නිර්දේශයට අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ…
සති දෙකක් පමණ "චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)" ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා…
වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන…
දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ…
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත්…
පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ…
ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…
යුද්ධය නිමා වී වසර 15ක් සම්පුර්ණ වන විට, තවදුරටත් රටේ යුද්ධයක් නොපවතින නමුත්, ඊට අදාළ ගැටලු එසේ අවසන්වී නැති බව පැහැදිලිව දැකගත හැක. මිලිටරි යාන්ත්‍රණ ක්‍රියාත්මක වූ උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවලින් පිටතදී, යුද්ධය පසුබැස යන…
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගමය පවසයි. අද (30) අඛණ්ඩව 29වන දිනටත් එය ක්‍රියාත්මකයි. එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක්…
උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වේල්ස් හා ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් අතර සාකච්ජාවක් යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ. උතුරු…
වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංගම් 04ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම්…
සියළු මැතිවරණ කල්දමමින් ජනාධිපතිවරයාගේ ධූරකාලයේ (සහ අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ ධූරකාලයේ) කල් දික්කරගන්න ජනමත විචාරණයක් පවත්වනවා කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම විශාල විදියකට හකුළුවා දැමීමක්. අපි ඒක ලාම්පු කලගෙඩි සෙල්ලම තිබ්බ අසූව දශකයේ මුල අත්වින්දා. සහ ඒකෙ නිශේධනාත්මක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes