බංගලි සුළුතර ප්‍රජාව බලහත්කාරයෙන් ඉස්ලාමයට බඳවා ගැනීම ඉහළට
බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී දේශපාලන සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් විසින් හින්දු ඇතුළු සුළුතර ජාතිකයන් බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගන්නා බවත්, ඔවුන්ට ඉස්ලාම් දහම අදහන ලෙස තර්ජනය කර ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන්…