දින 24 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෝ 2 ක්
විදෙස්

දින 24 කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෝ 2 ක්

නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…

ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
විදෙස්

ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා…

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!
විදෙස්

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!

නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…

ට්‍රම්ප්ට එරෙහිව නඩු!
විදෙස්

ට්‍රම්ප්ට එරෙහිව නඩු!

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික…

“අන්ත දරිද්‍රතාවය” ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!
විදෙස්

“අන්ත දරිද්‍රතාවය” ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත…

ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි!
විදෙස්

ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි!

නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…