ඉන්දියාව දෙවැනි ස්ථානයට
කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…
කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…
මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…
ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…
අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…
ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි.…
ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක්…
"මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න," පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය. ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම…
අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ''රුසියාව විසින්…
පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය මිලිය 15 ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 15,382,854 ක් ලෙසය. ඉන් මිලියන…
ලෝකයේ බලගතුම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්, ලතින් ඇමරිකානු බලවතා වන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව, කෝවිඩ් 19 රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන ලෝකයේ බලවත්ම රාජ්‍ය තුන ලෙස සැලකේ. දැනට මුලු ලෝකයෙන්ම…
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…
ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර…
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…
ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…
ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය…
කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ…
නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා…
නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික…
කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත…
නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes