ඉසුරුපාය විරෝධතාවය මැද සිදුවූ පහර දීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු…