දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය.
දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව දරුවෙකුට ශාරීරික දඬුවම්…