මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)
ජනපතිවරණයක් කෙමෙන් ළංවෙමින් තිබේ. එනිසාම මැතිවරණ උණුසුම යනුවෙන් ව්‍යවහාර වන සමාජමය කැළඹීම ද දිනෙන් දින ඉහළ නැංවෙනු දක්නට පුළුවන. එමෙන්ම මේ තත්වය තවදුරටත් ඉහළ නැංවීම මත සමාජ සන්ත්‍රාසය (Social panic) නම් අර්බුදකාරී තත්වය පැන…

























