ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි. මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස…