සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිවිල් සමාජයේ අඛණ්ඩ උත්සාහයක් පවතී. මැතිවරණ ප්‍රතිඵලය මේ සිවිල් සමාජ උත්සාහය අධෛර්ය කරවන සුළුද, නැතිනම් නව ප්‍රවේශයක් ඔස්සේ ධෛර්ය වැඩි කරවන සුළුද, සමබිම සිවිල් සමාජ සංවාදය පෝෂණය කිරීමට…