ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති…