ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යනු සෑම මාධ්‍ය ආයතනයකම කොඳු නාරටිය බඳුය. ඔවුන් නැතිනම් කොළඹ කාර්යාලවල සිටින කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගෙන් පමණක් මාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකිය. සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රාදේශිය මාධ්‍යවේදියා වටින්නේ ඒ නිසාය. නමුත් පුවත් වාර්තාකරණයේදී විවිධ…