ඇමරිකාවෙ ජය කාටද? තීරණය අද
ඇමරිකා එක්සත් ජනපද 47 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පැවැත්වෙන ඡන්ද වීමසීම අද (5) පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිව වන කමලා හැරිස්…