ව්‍රායි බල්තසාර් කොළඹ පුරපතිනිය ලෙස තේරි පත් වෙයි!
කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් තේරී පත්වූවාය. ඒ අනුව අද පැවැති කොළඹ මහනගර සභාවේ මංගල සැසිවාරය ආරම්භයේදී පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 61ක් ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් නව නගරාධිපතිනිය ලෙස…