“ආණ්ඩුවේ මර්ධනයට අපි භය නෑ”
https://www.youtube.com/watch?v=G7knw42D6Ks
https://www.youtube.com/watch?v=G7knw42D6Ks
නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…
ආණ්ඩුව විදිහට අපි විශාල මුදලක් අච්චු ගසා ඇති බවට විපක්ෂය චෝදනා කර සිටි නමුත් කිසිදු ආකාරයේ මුදල් නෝට්ටු අච්චු ගැසීමක් සිදුව නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ගිය සතියේ හර්ෂ ද සිල්වා මහතා…
කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට වැටුප් ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික පොලිස් කොස්තාපල් ( 93666 ) අලහප්පෙරුම ආරච්චිලාගේ සිතුම් දුලීක යොමාල්…
මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ඊයේ (16) අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට…
https://www.youtube.com/watch?v=THvVhKN5WN8
https://www.youtube.com/watch?v=6f2wHWAD4k4
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බිය පලවී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියක මෙන්ම හිටපු සන්ඩේ ඔබ්සර්වර්…
සීසර්ලාට වාහන සීස් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුයේ සම්ප්‍රපලාඵ බවත් ජනාධිපතිවරයා නියෝග දුන්නේ සීසර්වරුන්ට බවත් දැන් ඔවුන්ගේ රැකියා අහිමි වීම මත කන්න බලන් සිටිනවා යැයි මහජන අයිතීන් සුරැකීමේ කමිටුවේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.…
ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි. ජනාධිපති කාර්ය…
https://www.youtube.com/watch?v=8_Qi3kAlHb4
https://www.youtube.com/watch?v=TOywWZHS6W8
කොවිඩ් 19 වසංගතය හමුවේ සිය යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල සදහා තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(15) පෙරවරුවේ අත්හිටවනු…
බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි. සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස…
කොවිඩ් - 19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නිකුත් කළ මාර්ගෝපදේශ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ පනත යටතේ ගැසට් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය පටපිළිකන්ද ස්වභාවික රක්ෂිතයේ පිහිටි සංචාරක හෝටලය ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාට පවරා දීමට ඉහළ පෙළේ ලිපිලේඛන හුවමාරු වෙමින් පවතින බවත් එසේ පවරා දෙනු ලැබුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරද පමණක් නොව පරිසර…
මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස…
ජනතාව හමුදා මිලිටරි පාලනයකට හෝ පොලිස්වාදී පාලනයකය කැමති ඇයි කියා විමසා බැලීම වැදගත් බවත් මිනිස්සු ඒ තැනට තල්ලු වුයේ ඔවුන්ගේ ප්‍රජාත්‍රන්තවාදය පිලිබඳ ඉල්ලීම් නැතහොත් ප්‍රජාත්‍රන්තවාදය කියන දේ මෑත දශක දෙකක තුනක කාලයක සිට නාය යෑමට…
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත…
https://youtu.be/oOPtaxKCBJs
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස” ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ…
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි. සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා…
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes