රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!
රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර…