පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක් රටේ සියලුම කටයුතු අඩපණ වුයේ පහුගිය මාර්තු මාසයේ සිටය. මෙහිදී පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති අතර එය වළකාලමින් කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේම හාම්පුතුන්,…