කොවිඩ් 19 තත්වය තුල ලමුන් හා කාන්තාවන් ගෘහස්ථ හිංසනයට ගොදුරු වීම වර්ධනය වෙලා – කථිකාචාර්ය දිනේෂා කංකානම්ගේ
https://youtu.be/zi4QQitCUKs
https://youtu.be/zi4QQitCUKs
සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින…
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ…
අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ? මේ කොවිඩ් වසංගත…
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25)…
රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු…
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ වීඩියෝවක් ඊයේ (24) සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන ප්‍රධාන වීඩියෝව බවට පත් ව තිබුණි. ඒ වීඩියෝවට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි තිබු අතර ඉන්…
https://youtu.be/sXE2E7ig-t4
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. එම පුවතට අනුව දිවයින පුරා සියලුම රෝහල්වලට…
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…
අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු…
මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු…
මේ වසරේ පළමු මාස අට තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු…
https://youtu.be/Avo6Jv-cw48
පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි. බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන්…
මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකගේ බෝලයක් ක්‍රීඩා පිටිය ආසන්නයෙහි ඉඩමකට වැටීමත් සමග එය අහුලා ගැනීම සඳහා එම ඉඩමට ගිය ලමයින් සමග බහින්බස් වූ දොස්තර…
සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්‍රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු…
පාරේ යන අනිකුත් වාහන, මිනිසුන් අමාරුවේ දමා ඉගිල්ලෙන වාහන අප කොතෙකුත් දැක ඇත. විශේෂයෙන්ම එසේ ඉගිල්ලෙන්නේ ඩිපෙන්ඩර්ය. නමුත් පහුගියදා V-8 වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් පදවා ඉගිලි ගිය තරුණියක් කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජ්‍යෙෂ්ඨ…
පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා…
https://youtu.be/TDbElUPMH-U
ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට එකම සිද්ධියක් සඳහා නඩු දෙකක් ගොනු කර ඇති බවත් මෙහි එක් නඩුවක තමන් විත්තිවිත්තිකරුවෙකු නොවන අතර අනෙක් නඩුවේ තමන් විත්තිකරුවෙකු කර ඇතැයිද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ 32656 හා 92936…
මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඉල්ලා සිටියේ බෞද්ධ නායකයෙකු පමණක් නොව මිලිටරිකරණ ස්වරූපයෙන් ඉල්ලා සිටි නායකයා දැන් පැමිණ ඇති බව සිවිල් සමාජ ක්‍රියාකරුවෙකු වන චමීර පෙරේරා මහතා පවසයි. ඔහු පැමිණ වසරක් ගතවන විට මිලිටරි ප්‍රධානීන්…
බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23) සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා…
https://youtu.be/l6NxxvsmJbI
පොලිසියේ 800 ඉක්මවා මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙද්දී කොළඹ අවට සියලුම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටින මරදානේ මහල් 10 කින් සමන්විත පොලිස් බැරැක්කයේ පොලිස් නිලධාරීන් 1000 ක් පමණ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes