ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව නගාසිටුවීම ගැන එක්සත් ජාතීන්ගේ අවධානය
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියලු පාර්ශවකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකිවන පරිදි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුලු…