සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ සිටින රෝහින්‍යා මුස්ලිම්වරුන්ගෙන් උද්ඝෝෂණයක්
මියැන්මාරය තුළ මුහුණ දෙන අතිශය දරුණු පීඩාවන්ගෙන් මිදී දිවි බේරාගැනීම සදහා ඉතාමක් දුෂ්කර සහ කටුක මුහුදු ගමනකින් පසුව සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ සිටින මියන්මාරයේ, රෝහින්‍යා මුස්ලිම්වරුන් ඊයේ (10) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීය.…