එරික්ගේ පොත, මේරියන්ස්ලට මරණ තර්ජන හා මැතිවරණ කොමිසම
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීනව, අපක්ෂපාතීව සහ සාධාරණව පවත්වාගෙන යෑමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. ඒ නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. රටේ ජනාධිපති, පාර්ලිමේන්තු…