සිනෝපෙක් පිරිපහදුව ගැන – පැතුම් කර්නර්
සිනොපෙක් පිරිපහදුව ගැන ආයේ දෙකට බෙදිලා තර්ක විතර්ක යනවා නේ. ඔය වසන්තත් අර කාංචනයි මමයි බුද්ධික පතිරණයි ඉන්න රතුඉරේ කයිවාරුවට කියන්නේ ඔය සිනොපෙක් ඩීල් එක ගැනම තමයි. කාංචන කියන්නෙත් ඒකම තමයි. වසන්ත කියනවා අපි පිරිපහදුවක්…