ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ!
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන් හි මෙන්ම, පාසැල් පද්ධතිය තුළත් පවතින නවකවදය නිසා දැනටමත් සැහෙන සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බිලිගෙන තිබේ. මින් තවත් කොටසක් විවිධ ශාරීරික ආබාධ මෙන්ම මානසික පීඩාවන්ට ගොදුරැව සිටී. ඒමෙන්ම,…
මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි. මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ 1963 දී ඔහු අපේ ගමේ ප්‍රජා මණ්ඩලයකට පැමිණි අවස්ථාවකදී පැවැත්…
මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම්…
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොරොනා වෛරසය ආසදනය වූ රෝගීන් හමුවී තිබේ. විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් හා විදේශිකයින් හැරැණු විට පසුගිය සති කිහිපය තුළ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වුයේ ඉතා සුලු සංඛ්‍යාවකි.…
රාජාංගනය යාය 1 විදුහලේ පාසැල් දරැවෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව මේ වන විට තහවුරැ වී ඇති අතර ඒම පාසැලේ දරැවන් 70 ක් නිරෝධායනට සදහා මේ වන විට යොමු කර තිබේ. ඒමෙන්ම, ගොනුපිනුවල සාරාලංකාර…
පසුගිය ජූනි 16 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු නිලධාරීන් අතර පැවති ආන්දෝලනාත්මක රැස්වීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යම් යම් තීන්දු කිහිපයක් ගෙන තිබූ බවත්, ඒවා ජනාධිපතිතුමාට සන්නිවේදනය කිරීමට අවස්ථාවක්…
බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි…
පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ…
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
නවවන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සමබිම කලාපයෙන් පාර්ලිමේන්තුව විසුරවූ මාර්තු 03 වනදා සිට අගෝස්තු 05 මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරන තෙක්ම මහමැතිවරණය සම්බන්දයෙන් සිදුවූ විශේෂ…
පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ සේවයේ නියතුව සිටි පොලිස් නිලධාරීන් 18 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයේ දී අතිරේක සොලිස්ටර් ජෙනරාල් දීලිප පීරිස්…
දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල්…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…
ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර…
කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්‍රකටය. පරිවර්තකයකු, ශාස්ත්‍රීය කෘති රචකයකු, කවියකු, ළමා කෘති රචකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් ඔහු මෙරට සාහිත්‍යයට අගනා කෘති…
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 50,586 ත් සමගම ඒරටින් වාර්තා වූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවීය. ඒමෙන්ම, ඇමරිකාව තුළ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණයද 132,993 දක්වා ඉහල ගොස් තිබේ. මෙම…
ගිහි සමාජය විසින් පූජ්‍ය, පූජක පක්ෂයේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවට වන අවධාරණය, හරීන් ප‍්‍රනාන්දු කාදිනල්තුමන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයත් සමග පසුගිය දිනවල නැවත මතුවුණා. ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේදී කැලණි විහාරයට මණිඅක්ඛික නාගරාජයා ධාතු වැඩම කරවූ බවට…
බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…
පසුගිය ජනාධිපතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයන් තිස්පස්දෙනා විසින් රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් වියදම් කරනු ලැබූවා. එය හෙළිවන්නේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රචාරණ වියදම් පිළිබඳව සිදු…
පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…
ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes