ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ආර්ථිකයේදී ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් – ආචාර්ය අනිල් ප්‍රනාන්දු

ආර්ථික වෘද්ධිය අද පවතින ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා විග්‍රහයක් කරනවා නම් අපිට පළමු කොට බලන්න පුළුවන් දේ තමයි ආර්ථිකය කොච්චර වේගයකින් වර්ධනය වෙනවාද කියන එක. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයක් කරනවා නම් ඒ ආර්ථිකය…

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!
නවතම විශේෂාංග

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!

මුලූ ලොවම ලෝක ළමා දිනය සමරන ඔක්තෝම්බර් පළමු දිනට පහන් වන විට ගම්පොල පොලිසීය තුලින් නැගී ආයේ සිඟිත්තකුගේ අදෝනාවකි. දැඩි වෙහෙසත්, කුසගින්නත් නිසා ඔහු එක දිගට විලාප දෙන්නට වුයේ රාත‍්‍රිය පුරා පැවති නිහඩ බව දෙපලූ…

20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර
නවතම විශේෂාංග

20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

1948 පෙබරවාරි 04 වන දින අපගේ පළමු පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනි වචනවලින් ජාතිය අමතනු ලැබුවේය. “මතකයන් මත පමණක් ජීවිත්වීමට මිනිසුනට නොහැකි බව සත්‍යයකි. අනාගතයේදි ඔවුන්ට මඟ පෙන්වීම…

ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියාටත් කොරෝනා
නවතම විදෙස්

ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියාටත් කොරෝනා

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධව ඉතාමත් අඩු අවධානයකින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද වන මෙලනියා ට්‍රම්ප්ට ද කොරෝනා වෛරයස වැලදී ඇති බවට මේ වන විට තහවුරැ වී තිබේ. ඒ් පිළිබදව ජනාධිපති ට්‍රම්ප්…

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද?
නවතම

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද?

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 28 වෙනිදාටය. ඒ නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ විසින් කොළඹ 07, සව්සිරිපායේදි තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ නොහැක යන මැයෙන් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි හෙළි වුයේ තොරතුරු…

20ට විරැද්ධවන ලෙස ඔහුගේ නංගි විදුරගෙන් ඉල්ලයි
නවතම

20ට විරැද්ධවන ලෙස ඔහුගේ නංගි විදුරගෙන් ඉල්ලයි

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ වැඩිමහල් පුත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ඇයගේ නැගනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය විවෘත ලිපියක් යොමුකරමින් තම යුතුකම ඉටුකරමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කරයි. ඇයගේ…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පෞද්ගලික අංශයට යයිද ?
නවතම

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පෞද්ගලික අංශයට යයිද ?

ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒ්ජන්සිය (ජයිකා) ඩොලර් බිලියන 1.5 ක සහනදායි ණය ව්‍යාපෘතියක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබු කොළඹ සිට රාජගිරිය දක්වා කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) කණු මත ඉදිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) අතහැර දැමීමට…

බොලිවුඩයේ සුපිරි තරු පවා බිලිගන්නා කොවිඩ්
නවතම විදෙස්

බොලිවුඩයේ සුපිරි තරු පවා බිලිගන්නා කොවිඩ්

බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්‍රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…

කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය – අජිත් පැරකුම්
නවතම

කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය – අජිත් පැරකුම්

තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.…

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය
නවතම විශේෂාංග

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය

(සැප්තැම්බර් 28  වන දිනට යෙදෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්) තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස…

විස්ස මාරයි රට හමාරයි – විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට!
නවතම

විස්ස මාරයි රට හමාරයි – විරෝධතා මැද 20 පාර්ලිමේන්තුවට!

විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. ‌මෙම සංශෝධනය සම්බන්ධව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද  විශාල කතාබහක් පසුගිය දිනයන්…

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්
නවතම

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ…

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

විස්සෙන් නිර්මාණය වූ ආණ්ඩුවේ අර්බුදය – පිලිප් දිසානායක

වර්තමාන රජය පසුගිය මහමැතිවරණයේ දී ඉල්ලා සිටියේ ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙසයි. පසුගිය යහපාලන රජය විසින් ගෙන ඒනු ලැබු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට ස්ථාවර රජයක් පිහිටුවීමට සදහා ඔවුන්ට ඒසේ බලය ලබා දෙන…

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම
නවතම විශේෂාංග

ප්‍රබල නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බය නැහැ! – මහචාර්ය දීපිකා උඩගම

කොමිසමෙන් ඉවත්වීම මගේ ඉවත්වීමට මූලික සහ එකම හේතුව වුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ මගේ යුතුකමයි. මම කොමිෂන් සභාවට පත්වෙනකොට ඒ දෙපාර්තමේන්තුව බොහෝ ලාබාල වියේ පසුවුන දෙපාර්තුමේන්තුවක්වයි තිබුනේ. ඒ වෙලාවේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු‍…

අගමැති විශ්‍රාම ගැනීම ..?
නවතම

අගමැති විශ්‍රාම ගැනීම ..?

ලංකාවේ ප්‍රවීන දේශපාලනඥයින් දෙදෙනෙකුගේ විශ්‍රාම ගැනීමක් පිළිබද කතා බහක් පසුගිය දින අසන්නට ලැබින. ඒ හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමත් වර්තමාන අගමැති හා පොදු ජන පෙරමුණේ නායක මහින්ද…

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්
නවතම විශේෂාංග

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්

ලංකාවේ ගව ඝාතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ගෘහස්ථව ගවයන් ඇති කිරීමේ පරණ පුරුද්ද තවමත් අප පවත්වාගෙන යන නිසාය. ඉස්සර ගවයා, අපේ පවුලේම කෙනෙකි. ඉතින් පිරිමි සතා කෘෂිකර්මයට (සීසෑමට හා ගොයම් පෑගීමට) හා ප්‍රවාහනයටත් (කරත්තය…

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න
සාකච්ඡා

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න

හිටපු ආණ්ඩුව පවත්වාගෙන යෑමට දහනවවැනි සංශෝධනය නිසා ඇති වූ බවට පවතින අදහස ඔබ විශ්වාස කරනවාද? නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ අදහසක්. දහනවය නිසා ඇතිවුණ ගැටළුවක් නෙවෙයි හිටපු ආණ්ඩුවේ තිබුණේ. මීට කලින් 2001ත් ආණ්ඩුවක් තිබුණා.…

ඉන්දියාව දෙවැනි ස්ථානයට
නවතම විදෙස්

ඉන්දියාව දෙවැනි ස්ථානයට

කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…

දහනමය අහෝසි යි!
නවතම

දහනමය අහෝසි යි!

නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…

වෙබ් මාධ්‍යවේදියා 14 තෙක් රිමාන්ඩ්
නවතම

වෙබ් මාධ්‍යවේදියා 14 තෙක් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අද දින කොළඹ මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ…

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!
නවතම විදෙස්

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!

මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
නවතම විශේෂාංග

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිවිල් සමාජයේ අඛණ්ඩ උත්සාහයක් පවතී. මැතිවරණ ප්‍රතිඵලය මේ සිවිල් සමාජ උත්සාහය අධෛර්ය කරවන සුළුද, නැතිනම් නව ප්‍රවේශයක් ඔස්සේ ධෛර්ය වැඩි කරවන සුළු‍ද, සමබිම සිවිල් සමාජ සංවාදය පෝෂණය කිරීමට…

බේරුට් ඛේදවාචකය සහ අපි – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

බේරුට් ඛේදවාචකය සහ අපි – සුනන්ද දේශප්‍රිය

පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට් ( beirut ) හී වරායෙහී දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට…

ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?
නවතම

ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?

දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි.…

රනිල් ගේ පරාජය පිළිබඳව ඇති අසීමිත සතුට!
නවතම

රනිල් ගේ පරාජය පිළිබඳව ඇති අසීමිත සතුට!

ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත…