ජනපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරම් අහිමි වෙයි ද?
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ ශාන් රණසූරිය විසිනි. ජනාධිපතිවරයා චේතනාන්විතව ම…