කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය…