අද දින සිට ක්‍රියාත්මක වන බදු සංශෝධන!
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ…