අල්ලස් කොමිසමෙන් ජොන්ස්ටන්ට චෝදනා

අල්ලස් කොමිසම විසින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව,ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ විත්තිකරුවන්ට ජූලි මස 4 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

Social Sharing

නවතම